වැඩි දුර විස්තර

01. අපගේ සංචාරක නිවාසය සදහා ඔබට ත්‍රිකුණාමලය නගරයට ප්‍රවේශ විමට පහත දැක්වෙන හංදිය හමු වේ.(අබේපුර හංදිය )


02.මෙම හංදියෙන් ඔබ වමට හැරි දිගටම ගමන් කරන්න.
03.එවිට උප්පුවේලි හංදිය හමු  වේ.(පහත  ලෙසින් )


මෙම හංදියෙන් ඔබ කෙලින්ම ගමන් කරන්න.

04.දිගටම මෙම මාර්ගයේ ගමන් කොට නිළාවේලි-එරක්කණ්ඩි පාලම පසු කොට 2.5 km ගමන් කිරිමෙන් පසු කුඹුරුපිඩ්ඩි හමු වේ.එහි 23 කණුව පසු කොට (පහත ලෙසින් )




 100m පමණ් ඉදිරියට එන විට පොල් වගා කිරිමේ මණ්ඩලයේ කුඹුරුපිඩ්ඩි තවාන් ප්‍රධාන ගෙට්ටුව හමු වේ.(පහත ලෙසින් )


 එයින් ඇතුල් වි විමසන්න.